Wednesday, December 29, 2010

පාසැල් ආදර්ශ පාඨය - School Motto











පාසැල් ආදර්ශ පාඨය

සිත දමනය යහපති.


School Motto

Self-discipline is the greatest achievement.

Sunday, December 26, 2010

මෙහෙවර ප්‍රකාශය














මෙහෙවර ප්‍රකාශය

කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා
විදුපියසින් සෙවන ලබන
සිසු දියණියන්ගේ මූලික
නිපුණතා වර්ධනය කිරීම තුළින්
ජාතික අධ්‍යපන අරමුණු
සාක්ශාත් කරගැනිම මගින්
දැනුම, ආකල්ප, කුසලතා සපිරි
විශිෂ්ට කාන්තා පරපුරක්
මව්බිමට දායාද කිරීම පිණිස
සුහදශීලි ඉගෙනුම් වාතාවරණයක් තුළ
විධිමත්, නොවිධිමත් හා අවිධිමත්
අධ්‍යාපන අවස්ථා ඇති කරලීම
අපගේ උදාර මෙහෙවරයි.

දැක්ම










දැක්ම

නව සහස්‍රයේ අභියෝගයන්ට මුහුණ දිය හැකි වූද
රටට, ජාතියට, ආගමට
ජීවය දෙන්නා වූද

ශ්‍රි ලාංකීය සංස්කෘතිය
අනාගත පරපුරට දායද කිරීමට
කැප වූද
ගුණ ගරුක, ආචාරශීලි හා
සදාචාර සම්පන්න වූද
පරිසර හිතකමී

වැඩ ලෝකයට උචිත
සමබර පෞරුශත්වයකින් හෙබි
විශිෂ්ට කන්තා පරපුරක් බිහි කිරීම
අපේ දැක්මයි.